කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැගිලි ද ඒවායේ සුන්දරත්වය එලෙසම සුරැකෙමින් අහස උසට නැගුන නවීන ගොඩනැගිලි අතර ද මොහොතක් නැවතී බැලූ විට සිත් ඇද ඇදබැඳ තබාගත හැකි ඡායාරූපයකට කොටුකර කොටි කර ගත හැකි ස්ථාන බොහෝ වෙයි.
සමාජ ජාල මාධ්‍ය හරහා පළ වූ මේ ලියන පළමු මිලියන 1.3 ක පමණ ඡායාරූප විශ්ලේෂණය කිරීම මගින් කරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව 2019 වර්ෂයේ most photography destination ලෙස තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ වාණිජ නගරය හා වඩාත්ම කලබලකාරී නගරය මෙන්ම සංචාරක පාරාදීසයක් වන කොළඹ නගරයේ සුන්දරත්වය දැක්වෙන ඡායාරූපයකි.
එම ඡායාරූපය මගින් කොළඹ නගරයේ අහස උසට නැගී ගොඩනැගිලි සහ කොළඹ නගරයේ එක් මායිමක් වන මුහුදු වෙරළේ අසිරිය මනා ලෙස විදහා පායි.
මෙහිදී ඡායාරූප ගැනීමට සුදුසු දෙවන ගමනාන්තය ලෙස පත්වන්නේ ජපානයේ යොකොහමා නම් නගරයේ පිහිටි විදේශීය ජාතිකයින්ට පළමුවෙන්ම විවෘත කළ පොත් වල දැක්වෙන ඡායාරූපයයි. උගන්ඩාවේ ජාතික වනෝද්‍යානය ජීවත්වනගෝරිලි මවක් සිය පැටියගෝරිලි මවක් සිය පැටියා අතුරු කරගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපය තෙවැනි ස්ථානය තෝරා තිබෙනවා. එහිදී එම ජාතික වනෝද්‍යානයද ඡායාරූප ගැනීමට සුදුසු ගමනාන්තයක් ලෙස දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.
මීට අමතරව ජර්මනියේ මාධ්‍යය පාකිස්ථානය සහ ස්කොට්ලන්තය වැනි රටවල් ඇති සුන්දර ස්ථානයක් ද මෙහි ලෝකෙ හොඳම ගමනාන්තය දැක්වෙන ප්‍රථම ඡායාරූප දහයට ඇතුළත් වෙනවා.
තවද මෙම ලෝකෙ හොඳම ගමනාන්තයන් දැක්වෙන ඡායාරූප පිළිබඳව සමීක්ෂණය සිදු කර ඇත්තේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගමක් මගින් 2019 වර්ෂයේ නව සිට ඔවුන්ගේ නව ස්ටාර් ස්මාර්ට් උපකරණ එළිදැක්වීමට සමගාමීවයි. ඊට අමතරව මෙය සමාජ මාධ්‍ය ජාලයන් එහි පළවූ ඡායාරූප ඇසුරු කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණයක් ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයක් හේතුවෙන් සමාජ මාධ්‍ය සමාජ මාධ්‍ය ජාල ඇසුරෙන් ම තෝරාගන්න වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට එනම් මෙම ලෝකයේ හොඳම ඡායාරූප ගැනීමට සුදුසු ගමනාන්තයන් 10 දැක බලා ගැනීමට අවස්ථාව ලබා දේ බලාපොරොත්තු වෙනවා.