News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න

859 Views


වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.එම කණ්ඩායම් දෙකේම නායකත්වව ඉන්දිය නායක විරාත් කෝලිට හිමිව තිබේ.

වසරේ ටෙස්ට් කණ්ඩායම

ටොම් ලේතම්, දිමුත් කරුණාරත්න, කේන් විලියම්සන්, විරාත් කෝලි (නායක), හෙන්රි නිකලොස්, රිෂාබ් පාන්ට්, ජේසන් හෝලිඩර්, කාගිසෝ රබාඩා, නේතන් ලයන්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් අබ්බාස්.

වසරේ එක්දින කණ්ඩායම

රෝහිත් ෂර්මා, ජොනී බෙයාස්ටෝ, විරාත් කෝලි (නායක), ජෝ රූට්, රොස් ටේලර්, ජෝස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, මුශ්ටෆිසුර් රෙහෙමාන්, රශිඩ් ඛාන්, කුල්දීප් යාදව්, ජම්ප්‍රිසිට් බුම්රා


News Articles
Latest Videos
Most Popular Post