News Line| Off Air
Generic placeholder image

Jan
22

මෙහෙම මේල් එකක් ආවොත් විවෘත කරන්නෙපා

1983 Views


මෙහෙම මේල් එකක් ආවොත් විවෘත කරන්නෙපා

ශී‍්‍ර ලංකා මහ බැංකුව නමින් සිදුවන ඊමේල් වංචාවක් පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ ‘නෝටිස් ෆ්රොම් සෙන්ට‍්‍රල් බෑන්ක් ඔෆ් ශී‍්‍ර ලංකා’ යන මැයෙන් ව්‍යාජ ඊමේල් පණිවිඩ හුවමාරු වෙමින් ඇති බවයි.එහෙත් අදාළ ඊමේල් පණිවිඩවල කිසිදු සත්‍යතාවක් නැතැයිද ශී‍්‍ර ලංකා මහ බැංකු අවධාරණය කරනවා. ඒ අනුව ඉහත තේමාව යටතේ ලැබෙන ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි ඉල්ලීම් කෙරෙන්නේ. එම ඊමේල් පණිවිඩ විවෘත නොකරන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post