News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

සේනා හානි සඳහා ලක්ෂ 2500ක වන්දි මුදලක්

1497 Views


සේනා හානි සඳහා  ලක්ෂ 2500ක වන්දි මුදලක්

සේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post