News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

මෙවර නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා මාලදිවයිනෙන්

440 Views


මෙවර නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා මාලදිවයිනෙන්

පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාව මාලදිවයින් ජනපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු පෙබරවාරි 03 දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. මාලදිවයින් ජනපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කළ පළමු නිල සංචාරයද මෙය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post