News Line| Off Air
Generic placeholder image

Jan
23

යාපනයේ පොළව යටින් බෝම්බ ගබඩාවක් මතුවෙයි

1627 Views


යාපනයේ පොළව යටින් බෝම්බ ගබඩාවක් මතුවෙයි

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් පොළව යට ගබඩා කරනු ලැබ තිබූ බෝම්බ තොගයක් යාපනය වඩමාරච්චි ප‍්‍රදේශයෙන් හමු වී තිබේ.
ඒ, පුද්ගලයෙකු ළිඳක් කැපීම සඳහා පොළව හාරමින් සිටියදීයි.

මේ පිළිබඳ කළ දැනුම් දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම බෝම්බ තොගය ගොඩගත් බව මාධ්‍ය වාර්තා කරනවා.

එහි තිබී මිලි මීටර් 81 වර්ගයේ බෝම්බ 04ක්, මෝටාර් බෝම්බ 54ක් සහ පීඩන බෝම්බ 06ක් සහ ජොනී බට්ටන් 62ක් හමු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post