News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
24

රෝහිත රාජපක්ෂගේ මංගල උත්සවයට අගමැති රනිල් කාල්ටන් නිවසට

1165 Views


රෝහිත රාජපක්ෂගේ මංගල උත්සවයට අගමැති රනිල් කාල්ටන් නිවසට

වීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබෙනවා.

අද (24දා) මෙම විවාහ උත්සවය පැවැත්වෙනවා. මෙම අවස්ථාවට එක්වීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඇතුළු කාල්ටන් නිවසට ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post