News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
24

පළමු තරගයේ පළමු දිනයේම ශ්‍රී ලංකා පළමු ඉනිමේ 144කට අවසන් වෙයි

567 Views


පළමු තරගයේ පළමු දිනයේම ශ්‍රී ලංකා පළමු ඉනිමේ 144කට අවසන් වෙයි

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන අද (24) ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 144ක් පමණයි. ඉහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබා ගත්තා.

ලකුණු පුවරුව පහතින් –


News Articles
Latest Videos
Most Popular Post