ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදි අද (24දා) මෙම විරෝධතාව පැවැත්විණි.