News Line| Off Air
Generic placeholder image

Jan
24

සුඛෝපභෝගී බස් රථ හා කුලී රථ ගැනීමට සහනදායි ණය

1053 Views


සුඛෝපභෝගී බස් රථ හා කුලී රථ ගැනීමට සහනදායි ණය

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවාල්

මේ අනුව ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නැති සහනදායි නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථා ඉදිකිරීමට සහ වැඩි දියුණු කිරිමට බලාපොරොත්තුවන ආයෝජකයන්, කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රිරෝද රථ හිමියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මේ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post