News Line| Off Air
Generic placeholder image

Jan
25

කුඩු හා බැඳුණ දේශපාලනය ගැන හර්ෂ හෙළිකරයි

597 Views


කුඩු හා බැඳුණ දේශපාලනය ගැන හර්ෂ හෙළිකරයි

ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරම නවාතා දැමීමට උත්සාහ කළත් මේ දක්වාම එය සාර්ථක වී නැත්තේ ඒ හා බැඳුණු දේශපාලන සබඳතා හේතුවෙන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා විසින් හෙළිකළා.

“සමාවෙන්න මම මේක කිව්වට. ප්‍රාදේශීය දේශපාලඥයොත් මේකට (හෙරොයින් ව්‍යාපාර) සම්බන්ධයි. මේවා ගැන කතා කරන්න බැරිනම් කවදාවත් මේ ප්‍රශ්ණ විසඳන්න බෑ. ඒ හරහා තමයි කුඩු කාරයින්ට අවස්ථාව තිබෙනනේ දේශපාලන රැකවරණය හරහා මේ කුඩු බිස්නස් කරන්න.

ඒක ඉහළම තැන ඉදලා පහළම තැන වෙනකම් දේශපාලඥයෝ දැන ගන්න ඕන මේ කුඩුවලට එරෙහිව සටන් කරනවානම් කුඩු කාරයින්ව ළඟ තියා ගන්නැතිව ඉන්නත්.”


News Articles
Latest Videos
Most Popular Post