News Line| Off Air
Generic placeholder image

Jan
25

මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට ගැටළුවක් එයි

530 Views


මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට ගැටළුවක් එයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වශයෙන් කටයුතු කිරීම පිළිබඳව හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා යළිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරනු ලැබුවා.

ඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි. ආණ්ඩුවේ නායකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරයි.


News Articles
Latest Videos
Most Popular Post