News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

බුද්ධ ශාසන ඇමතිත් ඥානසාර හිමිට සමාව ඉල්ලයි

650 Views


බුද්ධ ශාසන ඇමතිත් ඥානසාර හිමිට සමාව ඉල්ලයි

සිර දඬුවම් නියම වී තිබෙන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස මහානායක හිමිවරුන් මීට පෙර ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ.


News Articles
Latest Videos
Most Popular Post