News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට

452 Views


වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25දා) එකඟතාවකට පැමිණියා.

ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතයි. මීට අමතරව තවත්රු පියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය.

වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක මුදල රුපියල් 40 ක් දක්වා වැඩිකිරීමට ද වැවලි සමාගම් එකඟ වී තිබෙනවා.

නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28) අත්සන් කිරිමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post