News Line| Off Air
Generic placeholder image

Jan
26

ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පනී

468 Views


ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පනී

හඳුනාගත් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පළාගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

එම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

අද (25දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post