News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

ජනපතිගේ සිංගප්පූරු සංචාරයටත් විපක්ෂ මන්ත්‍රීවරු වැඩියි

706 Views


ජනපතිගේ සිංගප්පූරු සංචාරයටත් විපක්ෂ මන්ත්‍රීවරු  වැඩියි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිංගප්පූරු සංචාරය සඳහාද විපක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටියා. විපක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර හා මොහාන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරු ජනපතිත් සමග පිලිපීන සංචාරයකට එක්ව සිටියා.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ විශේෂ දේශනය ඉදිරිපත් කිරිම සඳහා ජනපති මෙම සිංගප්පූරු සංචාරයට එක්ව තිබෙනවා

ජනපතිගේ පිලිපීන නිල සංචාරයටද එක් අමාත්‍යවරයෙක් පමණක් එක්ව සිටියදී බහුතරයක් විපක්ෂ මන්ත්‍රීවරු වුණා.


News Articles
Latest Videos
Most Popular Post