News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට නෑ

765 Views


ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට නෑ

පසුගිය කාලසීමාවේදී ඉන්ධන මිළ දිගින් දිගටම පහළ ගියද එහි වාසිය සාමාන්‍ය ජනතාවට අත් නොවූ බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනක කුමාරසිංහ පවසනවා.

අතරමැදි භාණ්ඩයක් ලෙස ඉන්ධන මිළ අඩුවීම මගින් දේශීය නිෂ්පාදනවල මිළ ගණන් අඩු නොවීම හේතුවෙන් එම වාසිය ජනතාවට අත්නොවන බවයි මාෂ්‍ය කළ කරුණු විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ.


News Articles
Latest Videos
Most Popular Post