News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

රවී සූර්ය බල සංග්‍රාමයකට සැරසේ

1188 Views


රවී සූර්ය බල සංග්‍රාමයකට සැරසේ

සූර්ය විදුලිබල ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීමට අවශ්‍ය අදහස් සහ යෝජනා පෙබරවාරි 15 දාට පෙර ලබා දෙන්නැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ හම්බන්තොට සූර්ය විදුලිබල ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්

රට තුළ සූර්ය පැනල හා බැටරි නිෂ්පාදනය සිදු කරන ආකාරය සොයා බැලීමට රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාව ලබා දීමට ද තීරණය කර තිබෙනවා
ඒ හරහා සූර්ය විදුලිබල ක්ෂේත‍්‍රයට අවශ්‍ය උපකරණ දේශීය වශයෙන් නිපදවිය හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post