News Line| Off Air
Generic placeholder image

Jan
28

නාමල් බොක්සිං ගහන වීඩියෝවක් එළියට

591 Views


නාමල් බොක්සිං ගහන වීඩියෝවක් එළියට

රටම කතාවෙන චරිතයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ කියලා කියන්නෙ. නාමල් රාජපක්ශගෙ විවිධ ආකාරයේ වීඩියෝ සමාජ ජාලා වෙබ් අඩවි තුල හුවමාරු වෙනවා. ඒ විදිහට හුවමාරු වුණ තවත් වීඩියෝවක් සියත 24 අපට හම්බ වුණා. පහතින් දැකගන්නට පුළුවන් එම වීඩියෝව.

https://www.facebook.com/sarathwd/videos/10213252696488467/


News Articles
Latest Videos
Most Popular Post