News Line| Off Air
Generic placeholder image

Jan
28

දේශීය මත්පැන් මිල ඉහළට

782 Views


දේශීය මත්පැන් මිල ඉහළට

දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මත්පැන් නිශ්පාදන සමගමක් සිය මත්පැන් බෝතලයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව ඔවුන් සිය භාග හා කාල බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. රජය මැදිහත්වි මත්පැන් මිල ඉහළ දැමීමට කටයුතු කර නොමැති අවස්ථාවක ඔවුන් මෙසේ සිය මිල ගණන් ඉහළ දමා ඇත.

එසේම මේ වන විට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්ද ක්‍රියාත්මක වෙමින් පවතියි.


News Articles
Latest Videos
Most Popular Post