News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

මැකො සභාපති ඉල්ලා අස්වෙන්න යයි?

557 Views


මැකො සභාපති ඉල්ලා අස්වෙන්න යයි?

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවනවා.

ඒ අනුව පළාත් සභා මැතිවරණය නොවැම්බර් මස 10 දාට ප්‍රථමව පැවැත්විය යුතු බව ඔහු සඳහන් කරනවා.

එසේම මැතිවරණ කල් දැමීම දූෂිත මැතිවරණ පැවැත්වීම මෙන් නරක දෙයක් බවද ඔහු සඳහන් කළා.

රජගිරියේදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post