News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

මැතිවරණය පිළිබඳව කැබිනට් මණ්ඩලයට ජනපතිගෙන් දැනුම්දීමක්

654 Views


මැතිවරණය පිළිබඳව කැබිනට් මණ්ඩලයට ජනපතිගෙන් දැනුම්දීමක්

මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post