News Line| Off Air
Generic placeholder image

Jan
29

පෙබරවාරි 1 වෙනිදා ලංකාවේ Rap Music වල ලොකු වෙනසක්

1061 Views


පෙබරවාරි 1 වෙනිදා ලංකාවේ Rap Music වල ලොකු වෙනසක්

Bump N Grind  කියන්නෙ Hip hop music තේමාව කර ගත්ත වෙනස් ආකාරයේ ප්‍රසංගයක්.

ලංකාවේ ජනප්‍රිය Dj’s ලා වුන Shalindra, Supun, Dilan Jay, Minol Dee සහ Basecraft  මේ ප්‍රසංගයට සහභාගී වීමට නියමිතයි.

Bump N Grind පැවැත්වෙන්නේ පෙබරවාරි 01 වෙනිදා රෑ 8 ට.

ලංකාවෙ එකම dancehall rapper rude bowy shiraz මෙම ප්‍රසංගයේ  perform කරනවා.


News Articles
Latest Videos
Most Popular Post