News Line| Off Air
Generic placeholder image

Jan
29

සේනා දළඹුවා පැමිණි අකාරය හෙළිවේ

1502 Views


සේනා දළඹුවා පැමිණි අකාරය හෙළිවේ

සේනා දළඹුවා සුළඟ මගින් මෙරටට පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා
මෙම තොරතුරු අණාවරණය වුනේ කෘෂි විශේෂඥයින් සිදුකළ පරීක්ෂණ වලදියි
සේනා දළඹුවාගේ සළඹ අවස්ථාවේ සුළඟ සමග කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගසා ගෙන යා හැකියි
ඒ හරහා සේනා දළඹුවා ඉන්දියාවේ සිට පැමිණෙන්නට ඇතැයි සැක පල කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කලේ
සේනා දළඹු හානියෙන් වගා හානි වු ගොවීන් සඳහා වන්දි ලබා දීම ද කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි
සේනා දළඹු ව්‍යාප්තියේ යම් අඩුවක් මේ වන විට වාර්තා වන බව කෘෂි අංශ පවසනවා
සේනා මර්දනය සදහා පසුගිය 16 වනදා සිට සති දෙකක විශේෂ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මකයි
සේනා දළඹු විශේෂය මෙරටට සංක‍්‍රමණය වී ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීයි
එය දිවයිනේ බඩඉරිගු වගාවට දැඩි බලපෑම් එල්ල කලා


News Articles
Latest Videos
Most Popular Post