News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

සංගගෙන් හා මහේල‌ගෙන් අලුත් වැඩක් ඉන්දියාවට

443 Views


සංගගෙන් හා මහේල‌ගෙන් අලුත් වැඩක් ඉන්දියාවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් ආරම්භ කර තිබෙන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කිරිමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි නුවරදී මෙම අවන්හල විවෘත කිරීමට නියමිතය. මීට පෙර ඔවුන් චීනයේ ෂැංහායි නුවරත්, පිලිපීනයේ මැනිලා නුවරත් ශාඛා විවෘත කරනු ලැබීය.

පෙබරවාරි මාසයේදී මෙම නව ශාඛාව විවෘත කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post