News Line| Off Air
Generic placeholder image

Jan
29

අයින්ස්ටයින්ගේ මොළය සොරාගත් හැටි

1579 Views


අයින්ස්ටයින්ගේ මොළය සොරාගත් හැටි

හොඳම මොලේ විය හැක්කේ කාගේ මොළය ද ? මෙහි හොඳම මොළය යනු කවර වර්ගයේ මොළයක් ද යන ප්‍රශ්නය හටගනී. සාමාන්‍ය තලයේදී හොඳම මොළය යනු, වැඩිම දත්ත ගබඩාවක් මතක තබා ගත හැකි ගණිත ගැටළු සමීකරණ වැඩිම ප්‍රමාණයක් ක්ෂණික විසඳිය හැකි මොලයකි. ඒ අනුව ග්‍රීක ගණිතඥ ආකිමිඩීස් මොලය හොඳ හොඳ මොලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1473 සිට 1543 දක්වා පෝලන්තෙ ජීවත්වූ පයේ ජීවත්වූ පුනරුද යුගයට අයත් ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකු වූ නිකලස් කොපර්නිකස් ගේ මොළය හොඳ මොලයකි ගුරුත්වය පිළිබඳ නියමය සොයාගත් බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥ අයිසැක් නිව්ටන් ගේ මොලේ ද ඉහළ තත්වයේ මොලයකි.

මේ සියලු හොඳම මොළයේ ඒවායේ අයිතිකාරයන් මැරීමෙන් පසු ඔවුන් සමඟ මිහිදන් විය. එහෙත් සාපේක්ෂතාවාදය ලොවට හඳුන්වා හඳුන්වාදුන් ජර්මන් ජාතික ඇල්බට් අයින්ස්ටයින් ගේ මොලේට එවැනි නිදහසක් ලැබුනේ නැත. 1955 ජනවාරි 15 වැනිද අයින්ස්ටයින්ගේ ඇමරිකාවේ නිව්යෝර්ක් පර්සි නගරයෙන් යාමත් සමග ඔහුගේ හිස්කබල පළා මොළයද ඊළඟට ඇස් දෙකත් සොරා ගන්නා ලදී .

මිනිසුන්ගේ අව්‍ය සොරා ගැනීම මෙයට අවුරුදු පනහකට පෙර නොතිබුණු නමුත් අද ඉතා ප්‍රසිද්ධ කොල්ලයකි. එම අවයව සොරා ගත්තේ ධනවත් රෝගීන්ට බද්ධ කරනු පිණිසය. එහෙත් අදටත් කාගෙවත් මොලේ සොරකම් කරනු නොලැබේ. ලෝක ඉතිහාසය මොලේ සොරකම් කරනු ලැබීමට ලක්වූ එකම මිනිසා ඇල්බට් අයින්ස්ටයින්ය.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මිය ගොස් තිබෙන්නේ 1955 ජනවාරි 15 වැනිදා අලුයම 1.15 ට පමණය. ඉන් පසුව මරණ පරීක්ෂණ සඳහා අයින්ස්ටයින් ගේ සිරුර බාර කරන ලදී. මරණයෙන් පැය හතරකට පසුව අයින්ස්ටයින්ගේ සිරුර කැපීමට පටන්ගන්නා ලදි. ඉන් පසු මළ සිරුර හිස්කබල ඉවත් කළ වෛද්‍ය හාවී මොළය ඉවතට ගත්තේය. විසිවෙනි සියවසේ විශිෂ්ටතම මොලය අතරට පත්වූ සැණින් හාවි තුළ මහත් සතුටක් හටගත්තේ ඇල්බට් අයින්ස්ටයින් මෙතරම් දක්ෂ ගණිතඥයෙකු වූයේ කෙසේද යන්න ඔහුගේ මොළයේ ස්නායු විච්ඡේදනය කර සොයා ගැනීමට දොස්තර හාවි කල්පනා කළ බැවිනි. මෙහිදී හාවී මුලින්ම කළේ මොළය මොලය ඉරා බැලීමයි. එහි බර ඉරා බැලීමයි එහි බර ග්‍රෑම් 1230කි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මොළය හෝ ඇයගේ ශරීරය බර බරෙන් සියයට 22 කින් එනම් සාමාන්‍ය වශයෙන් ගත් කල ග්‍රෑම් 1314 ගණනකි.

අයින්ස්ටයින්ගේ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයට වඩා ග් 170 ක් පමණ බරින් අඩු බව දුටු දොස්තර හාවි පුදුමයට පත් විය. අයින්ස්ටයින්ගේ මතක ශක්තිය සහ මොළය මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැන සිටි හාවී මුලින්ම අපේක්ෂා කළේ මීට වඩා බරින් වැඩි විශාල මොළයක් දැකීමයි. කොහොම උනත් මොලේට අමතරව අයින්ස්ටයින්ගේ ඇස් දෙක ඉවතට ගත්තා අපි වැඩි වලට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුට භාර දී මොළයේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයට රැගෙන ගොස් තියෙනවා .

රහසේම පරීක්ෂණාගාරයට ගිය හාවී අයින්ස්ටයින්ගේ මොළය පිටතට අරගෙන පිහියකින් දෙකට කපා වෙන්කර තිබෙනවා. ඉන් පසුව තමා වෙනුවෙන් එක් කොටසක් වෙන් කරගෙන එයට ෆෝමලින් 50% ක ද්‍රව්‍යයක් එන්නත් කරලා තිබෙනවා. ඊළඟට ෆෝමලින් 10% ක ද්‍රව්‍ය ද්‍රාවණය අඩංගු බෝතලයක් තැන්පත් කළේය මොලේ ඉතිරි කොටස කුඩා කැබලි 240 කපන ලදී.

ඒවා ලොව පුරා සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ට සහ ඖෂධවේදීන්ට යවන ලදී. ඒ පර්යේෂණ සඳහා මේ මේ එක් කැබැල්ලක වර්ග සෙන්ටිමීටරයක් වඩා කුඩා කැබලි කැබැලි වෙන් කර ගත් කොටස කැබලි වලින් තෝරාගත් කොටස් කිහිපයක් කොලොඩි ප්ලාස්ටික් හා සමාන විනිවිද පෙනෙන කුඩා තහඩුවලට වලට මැදි කර සංරක්ෂණය කොට තිබෙනවා. මෙය අදටත් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post