News Line| Off Air
Generic placeholder image

Jan
30

මාලිංගගේ බිරිඳගේ වැඩ දැන් ඇති – තිසර බලධාරීන්ට ලිපියක් ලියයි

1684 Views


මාලිංගගේ බිරිඳගේ වැඩ දැන් ඇති – තිසර බලධාරීන්ට ලිපියක් ලියයි

තමන් එක් තරගයක් හෝ අසාර්ථක වූ විට කණ්ඩායමේන් ඉවත් කරන බව තමන් හොඳින්ම දන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිසර පෙරේරා පවසනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලිද සිල්වා වෙත තිසර ලිපියක් යොමු කරමිනුයි මේ බව දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.ලෝක කුසලානයක් අතළග පවතින අවස්ථාවේදී කණ්ඩායම බෙදී වෙන්වුණු කණ්ඩායමක් ලෙස නොව එක් ඒකකයක් ලෙස ඉදිරියට යා යුතු බවත් ඔහු සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post