News Line| Off Air
Generic placeholder image

Jan
30

ඥානසාර හිමියන් නිදහස් කළොත් ආගම් අතර ගැටුම් ඇති වේවි – රණවිරු මේජර් අජිත් ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

616 Views


ඥානසාර හිමියන් නිදහස් කළොත් ආගම් අතර ගැටුම් ඇති වේවි – රණවිරු මේජර් අජිත් ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

සිර ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ සමාවක් ලබා දී එළබෙන පෙබරවාරි හතරවනදා නිදහස් කිරීමේ සුදානමක් පිළිබඳව වාර්තා උනා.කෙසේ වෙතත් මෙලෙසින් මැතිවරණ වර්ෂයක ඒ හිමියන් නිදහස් කිරීම මගින් රටේ සාමයට බාධාවක් විය හැකි බව මේජර්නී තිඥ අජිත් ප්‍රසන්න සඳහන් කරනවා.ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් පසුව ඒ හිමියන් 2015 ජනපතිවරණයට පෙර හැසිරුනු අකාරයටම හැසිරෙමින් ජාතීන් සහ ආගම් අතර සමගිය බිඳිමින් සිය කඳවුරෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පරාජය කිරීමට උත්සාහ කරනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post