News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

රෝහිත, ටට්යානා පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්

3916 Views


රෝහිත, ටට්යානා පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට අද (30දා) ඔහු මේ බව සඳහන් කළා.

ඒ පිළිබඳව තමන්ට තොරතුරු ඇති බවත් ඇලෝසියස් සහ බිරිඳ රෝහිත් රාජපක්ෂ යුවළ සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් තමන්ට ඉදිරියේදි ලැබෙන බවත් ඔහු සඳහන් කළා.

“මම වගකීමෙන් කියන්නේ. මට නඩුවක් දාන්න. නාමල් රාජපක්ෂ මහතා අර්ජුන් ඇලෝසියස්ට පාර්ලිමේන්තුවේ වැඩියෙන් බනින්නේ නෑ. මේ එක රෑනේ කට්ටිය. ”


News Articles
Latest Videos
Most Popular Post