News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

පිත්තල හංදිය ආශ්‍රිතව ට්‍රැෆික්

3622 Views


පිත්තල හංදිය ආශ්‍රිතව ට්‍රැෆික්

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි තිබෙනවා.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් ආයතනයක සේවකයන් පිරිසක් ලේ දන්දීමේ සිදුවීමක් මුල් කරගෙන ඔවුන්ගේ සේවය අත්හිටුවීමට විරෝධයක දක්වමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වනවා.

කොළඹ මහජන පුස්තකාලයේ සිට මෙම මෙම පිරිස අරලිය ගහ මන්දිරියට ගමන් කරමින් සිටියි.


News Articles
Latest Videos
Most Popular Post