News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර් ගෙන්වීම නවත්වයි

1700 Views


ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර් ගෙන්වීම නවත්වයි

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර තිබේ. එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා තිබෙනවා.

අදාළ නිශ්පාදනේය පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු නොමැති බවට තහවුරු කරන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වෙනවා.

කෙසේ වෙතත් දැනට වෙළද පොළේ පවතින පවුඩර් අලෙවි කිරීමට අවස්ථාව ඇති අතර නව තොග ආනයනය කිරීම නවත්වා තිබෙනවා. ශ්‍රි ලංකාව ඉන්දියාවෙන් මෙම පවුඩර් ආනයනය කරයි.


News Articles
Latest Videos
Most Popular Post