News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

තිසර හමුවිමට හරීන් සූදානමින්

635 Views


තිසර හමුවිමට හරීන් සූදානමින්

මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා හමුවීමටද තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවිමට හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේදී ඔහු වෙන වෙනම ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග හමුවී සාකච්ඡා පැවැත්වීය.

තිසර බංග්ලාදේශයේ සිටි 9 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර ඉන් පසුව මෙම හමුව සිදුවෙයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගම සාකච්ඡාවක් පැවැත්විමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post