News Line| Off Air
Generic placeholder image

Feb
2

පරීක්ෂණ කොමිෂන් සභා පනතට කථානායකගේ අත්සන

936 Views


පරීක්ෂණ කොමිෂන් සභා පනතට කථානායකගේ අත්සන

පාර්ලිමේන්තුවේ සම්මත වූ පර්යේෂණ කොමිෂන් සභා සංශෝධන පනතට ඊ‌යේ (01දා) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන යොදා
තිබෙන බව ථානායක මාධ්‍ය අංශය දන්වා තිබෙනවා. ඒ අනුව එම පනත බලාත්මක වෙනු ඇතී . පසුගිය 22දා සම්මත වූ මෙම පනත හරහා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට අවස්ථාව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post