ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එකතු වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් ප්‍රකාශ කළා.