News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විරාමයක්, නව නායකයා දිමුත්..?

922 Views


චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විරාමයක්, නව නායකයා දිමුත්..?

පසුගිය තරඟාවලි කිහිපයේදීම දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබාදීමට ක්‍රිකට් බළධාරීන් තීරණය කොට ඇතැයි වාර්තාවනවා.දේශීය තරඟාවලි සඳහා ක්‍රීඩා කරමින් ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා ඔහුට මෙම අවස්ථාව ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එළැඹෙන දකුනු අප්‍රිකානු සංචාරය සඳහා ටෙස්ට් නායකත්වය ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ලබාදීමට තීරණය කර ඇතැයිද වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post