News Line| Off Air
Generic placeholder image

Feb
5

ගුවනේ අවසන් ගමන් ගිය ගුවන් මගියා

1032 Views


ගුවනේ අවසන් ගමන් ගිය ගුවන් මගියා

කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05දා) දින අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post