News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

පාතාල නායක මාකඳුරේ මදූෂ් ජනප්‍රිය ගායකයෙකු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට

7058 Views


පාතාල නායක මාකඳුරේ මදූෂ් ජනප්‍රිය ගායකයෙකු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි. තම පියාගේ ගීත ගායනයෙන් ඔහු කරළියට පැමිණ තිබෙනවා.

අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටින බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post