News Line| Off Air
Generic placeholder image

Feb
5

රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කිරීම අසාමාන්‍ය ක්‍රියාවක්

517 Views


රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කිරීම අසාමාන්‍ය ක්‍රියාවක්

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් වන නමුත් ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළා.

අද (05දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

රේගුව තුළ මේ වන විට ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post