News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

‘එල්ලන්න පටන් ගනිමු මුන්ව ‘ – අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු කල්ලිය ගැන පොලිස් පරීක්ෂක රංගජීව කියපු කතාව

7281 Views


‘එල්ලන්න පටන් ගනිමු මුන්ව ‘ – අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු කල්ලිය ගැන පොලිස් පරීක්ෂක රංගජීව කියපු කතාව

පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අද (05) අත්අඩංගුවට පත්වුණා.

කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි වාර්තා වුණේ.

මාකඳුරේ මදූෂ් විසින් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම වැටලීම සිදු කර තිබූ අතර එම ස්ථානයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ද ආරක්ෂක අංශ බාරයට ගෙන තිබේ.

මේ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.

එහි සටහන්ව තිබෙන්නේ ‘එල්ලන්න පටන් ගනිමු මුන්ව’ යනුවෙනුයි.


News Articles
Latest Videos
Most Popular Post