News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

ලන්ඩන් නුවර කලබලයක් ඇති වුවහොත් රජපවුල ආරක්ෂිත ස්ථානයකට

801 Views


ලන්ඩන් නුවර කලබලයක් ඇති වුවහොත් රජපවුල ආරක්ෂිත ස්ථානයකට

බ්‍රෙක්සිට් ගිවිසුමෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ලන්ඩන් නුවර කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් එලිසබත් රැජින ඇතුලු රජ පවුලේ අය බකිංහැම් මාලිගයෙන් ඉවත් කරලීමේ රහස් මෙහෙයුමක් දියත් කිරීමට තීරණය වී තිබෙනවා.

මාර්තු 29 වැනිදාට පෙර බ්‍රෙක්සිට් ගිවිසුම පාර්ලිමේන්තු සහාය ලබාගැනීමට තෙරේසා මේ රජය සැලසුම් කර තිබේ මේ අතර 92 හැවිරිදි වියේ පසුවන එලිසබත් රැජින පැවසුවේ බ්‍රෙක්සිට් ගිවිසුම ගැන දේශපාලඥයන් එකගතාවයකට පැමිණිය යුතු බවයි බ්‍රෙක්සිට් ගිවිසුම නිසා න්ඩන් නුවර කලබල ඇති වුවහොත් රජ පවුලේ අය ආරක්ෂිත ස්ථානයකට ගෙන යෑමට ක්‍රියාකරන බව ඩේලිමේල් පුවත්පත හෙළිකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post