News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

පෙනහළු බද්ධයටත් සූදානම් – රාජිත

530 Views


පෙනහළු බද්ධයටත් සූදානම් – රාජිත

ඉදිරියේදී පෙණහළු බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ඊයේ (05දා) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු අක්ෂි කාච ලක්ෂ 03 ක් බද්ධ කර තිබෙනවා. අවයව බද්ධ කිරීම් ආරම්භ කළ අතර, ඉදිරියේ දී පෙණහළු බද්ධ කිරීම ද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. හෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.“


News Articles
Latest Videos
Most Popular Post