ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කරනු ලැබුවා.
ඒ මාස මාස තුනකට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිමට කටයුතු නොකිරීම හේතුවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මාස තුනකට එක් වතාවක්වත් පාර්ලිමේන්තුවට පැමිණිම අනිවාර්යය වෙනවා.