News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

රාධක්‍රිෂ්නන් ඇමතිකම අතහරින්න පවා සූදානම්

745 Views


රාධක්‍රිෂ්නන් ඇමතිකම අතහරින්න පවා සූදානම්

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කාළා.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 750කින් වැඩි කරීම ගැන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා එකඟ නොවන බව සඳහන් කළා.

ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම බවත් එය ආණ්ඩුව මඟින් හෝ වැඩි කිරීමට පියවර ගත යතු බවත් රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post