News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

පොලීසියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සබඳතාව ගැන ‍මෛත්‍රී කියයි

1027 Views


පොලීසියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සබඳතාව ගැන ‍මෛත්‍රී කියයි

පොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

ගැටඹේ රාජමහා විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු ඊයේ (06දා) මේ බව සඳහන් කළා.

ඉදිරියේදි මහනුවර මාර්ග තදබදයට විසඳුමක් හා ඉරිදා දහම් පාසල් පවත්වන වේලාවන්හිදි පෞද්ගලික පංති නැවැත්විමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post