News Line| Off Air
Generic placeholder image

Feb
8

හොරොයින් සමග කෝටිපතියෙක් අත්අඩංගුවට

972 Views


හොරොයින් සමග කෝටිපතියෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 450 ක් සමග සැකපිට පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (07දා) සිදුකල වැටලීම් 3 දි අත් අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතර කෝටිපති පවුලකට සම්බන්ධ පුද්ගලයෙක්, දංකොටුව අවන්හලක කෝකියෙක් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

කෝටිපති පවුලට සම්බන්ධ පුද්ගලයා දිනකට රුපියල් දස දහසත් විසි දහසත් අතර මුදලක් හෙරොයින් භාවිතයට වැය කරන බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කීය.


News Articles
Latest Videos
Most Popular Post