News Line| Off Air
Generic placeholder image

Feb
8

හර්ෂ දැන්වීම් පුවරුව ඉවත් කර ඡායාරූපය නැතිව යළි සවිකරයි

873 Views


හර්ෂ දැන්වීම් පුවරුව ඉවත් කර ඡායාරූපය නැතිව යළි සවිකරයි

කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉදිවෙන පිහිනුම් තටාකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සකස් කොට තිබූ පුවරුවකට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එම දැන්වීම් පුවරුව ඉවත් කරමින් තම ඡායාරූපය නැතිව දැන්වීම් පුවරු දෙකක් එම ස්ථානයේ සවි කොට තිබෙනවා.

විවේචන භාර ගනිමින් ගනිමින් සිය ඡායාරූපය ඉවත කළ බවත් නැවතත් දැන්වීම් පුවරු සකස් කළේ සිය පුද්ගලික මුදලින් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post