News Line| Off Air
Generic placeholder image

Feb
8

ඥාණසාර හිමිට දුන් වසරක සිර දඬුවම වසර 05කට අත්හිටුවමින් මහාධිකරණයෙන් නියෝගයක්

1111 Views


ඥාණසාර හිමිට දුන් වසරක සිර දඬුවම වසර 05කට අත්හිටුවමින් මහාධිකරණයෙන් නියෝගයක්

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැරදිකරුවන් කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් වසරක සිර දඬුවම වසරක 05 ක් දක්වා අත්හිටුවීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (08) නියෝග කරනු ලැබුවා.

එමෙන්ම ඥාණසාර හිමියන් වැරදිකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා විසින් ස්ථිර කරනු ලැබූවා.


News Articles
Latest Videos
Most Popular Post