News Line| Off Air
Generic placeholder image

Feb
8

ලංගම අනුමත සේවක සංඛ්‍යාවේ ගැටළුවක්

685 Views


ලංගම අනුමත සේවක සංඛ්‍යාවේ ගැටළුවක්

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 2017 මාර්තු වන විට 24000ක් බවත් 2015 වන විටත් එහි සේවක සංඛ්‍යාව 36000ක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම ලංගම බස් රථ 143ක් පෞද්ගලික සමාගමකට අලුත්වැඩියා කිරීමකට ලබාදුන්නත් එම බස් රථ ආපසු ලංගමයට ලබාදී නොමැති බවත් ඔහු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post