News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

මහින්ද ඉන්දියාවට යයි

669 Views


මහින්ද ඉන්දියාවට යයි

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රියේ ඉන්දියාව බලා පිටත්ව ගියා

ඒ හින්දු පුවත්පත මගින් අද ඉන්දියාවේ බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුලුවකට සහභාගී වීම සදහායි.
එහි සමාරම්භක දේශනය පැවැත්වීම සදහාද මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන අනාගත සබදතා මුල් කර ගනිමින් එම දේශනය පැවැත්වෙනු ඇති.

දින 2කින් සමන්විත සමුලුවවේ අද දින ප‍්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතව ඇත්තේ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු විසින්
ඉන්දීය සංචාරය අතරතුර විපක්ෂනායකවරයා සමුලුවට පැමිනෙන විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයින් රැුසක් හමුවීම සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post