News Line| Off Air
Generic placeholder image

Feb
9

පොළොන්නරුව අනාගතයේදී ශ්‍රී නිදහස් පක්ෂයේ හදවතයි -නිමල් සිරිපාල

633 Views


පොළොන්නරුව අනාගතයේදී ශ්‍රී නිදහස් පක්ෂයේ හදවතයි -නිමල් සිරිපාල

පොළොන්නරුව දිස්ත්‍රික්කය අනාගතයේදී ශ්‍රී නිදහස් පක්ෂයේ හදවත බවට පත්වනු ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.නිදහස් පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් මහජන හමුවට අද එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post